by Dasatha | Jul 21, 2016 | Sri Lanka News
මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරු 45 දෙනෙකු පත් කර ඇති බව අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20 0ා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. පසුගිය මැතිවරණවලදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සහාය දුන් පිරිසය අවස්ථාවක් ලබාදීම සඳහා මෙම තනතුරු පිරිනැමූ බවද...
by Dasatha | Jul 21, 2016 | Other Articles
අන්තර්ජාල සේවා ව්‍යාප්ත වීමෙන් පසුව බිහි වී මේ වන විට ලෝකයේ අංක එකේ පුවත් වපුරන්නා බවට පත්ව සිටින්නේ ‘ෆේස් බුක් සමාජ ජාලය’ යි. මිතුරු ඇසුර ඇති කර ගැනීමේ සිට සමාජයේ නොයෙකුත් කුදු මහත් ඇද පළුදු, හොඳ නොහොඳ සියල්ල සාකච්ඡා කෙරෙන ස්ථානයක් බවට අද මුහුණු පොත පත්...
by Dasatha | Jul 21, 2016 | Health
බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය කටයුත්තකි. කැනඩාවේදී නම් රෝගී බවක් දැනුණු විට පවුලේ...
by Dasatha | Jul 21, 2016 | Health
හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි නැති...
by Dasatha | Jul 21, 2016 | Health
බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ...