by Dasatha | Jul 19, 2016 | Other Articles
ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...
by Dasatha | Jul 19, 2016 | Other Articles
රැකගෙන තරුණ කම – ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය…….. ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ...
by Dasatha | Jul 18, 2016 | Places to Go
ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge – Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින්...
by Dasatha | Jul 17, 2016 | News, Sri Lanka News
ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රාත්‍රී කාලයේදී පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපළ ප්‍රධාන ධාවන පථයේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුතු දහවල් කාලයේ සිදු කිරීමට අවශ්‍ය...
by Dasatha | Jul 17, 2016 | Canada News
දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...