පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පසුගියදා රජය පැන වූ වැට් බදු සංශෝධනයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පැනවූ සියයට 15 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ඊට අදාළ නියෝගය එම දෙපාර්තමේන්තුව විසින් සියලුම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා...
ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Save the Children ආයතනය විසින් රුපියල් මිලියන 270 ක මුදලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. 2016-2018 වසර සඳහා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මුල් ළමාවිය සංවර්ධනය, ළමා...
විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා සිටී. මේ පිළිබඳව බොහොම පැහැදිලි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රි ලංකා සංවර්ධන...
ක්ෂුද්‍ර මූල්‍ය පනත බලගන්වයි

ක්ෂුද්‍ර මූල්‍ය පනත බලගන්වයි

අඩු ආදායම් ලබන ජනතාවට හා ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත බල ගැන්වීමට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව පසුගිය ජූලි 11 වනදා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇත. ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු...
පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් වාර නවතියි !

පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් වාර නවතියි !

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය තීරණය කර ඇත. මෙය 2016 ශීත ඍතුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට්-කොළඹ (UL 553/554) ගුවන් ගමන් 2016 ඔක්තෝබර් 30...