by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174448-b1795443-c359-10″ include=”2004″][vc_column_text] රහසේ හඬනා අප හැඟුම් රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී...
by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා………. ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි...
by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්… සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරුදු...
by Dasatha | Oct 30, 2016 | Sinhala Lyrics
සඳ එක් දිනක් – තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරු වැල් ඉතින් – තනි වී සිතින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් – තරු හා බිඳී…… ඔබ එන්නේ කවදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් – තරු හා...
by Dasatha | Oct 30, 2016 | Sinhala Lyrics
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ සඳ එළියේ… මහ බඹු...