by Dasatha | Oct 30, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477875940571-794507a1-ef54-7″ include=”1964″][vc_column_text] සැණකෙළියේ සඳ එළියේ සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි...
by Dasatha | Oct 9, 2016 | Nature, Other Articles
මේ ලෝකයේ සිදුවී ඇති ඇතැම් දේවල් ගැන සොයා බලද්දි ඒවා ඇත්තම කතාද එහෙමත් නැතිනම් මනඃකල්පිත ප්‍රබන්ධද කියා සිතා ගැනීමටත් අපහසුයි. එම සිදුවීම්වල ඇති අභව්‍ය අද්භූතජනක ස්වභාවය නිසාම නවීන විද්‍යාවට වත් මේ කතාවල මුලක් හෝ අගක් හසුවන්නේ නැත. ලොව පුරා සිදුවන...
by Dasatha | Oct 9, 2016 | Canada News, Real Estate
කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
by Dasatha | Oct 9, 2016 | LIFE, Other Articles
ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සහ ඔවුන් හා එක්වුණු සහයෝගිතා ජාලයක සාමාජිකයන් පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රැස් කිරීමේ අරමුණින් Little Hearts – බිළිඳු හදවත් නමින් සත්කාරක...
by Dasatha | Oct 7, 2016 | World News
ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....