by Dasatha | Oct 30, 2024 | Sri Lanka News
පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක රථගාලේ තිබී හමුවූ ලියාපදිංචි නොකළ BMW රථය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රථයක් බවයි. පසුව මේ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙළි වී ඇත්තේ මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන...
by Dasatha | Oct 30, 2024 | Sri Lanka News
අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ ප්‍රදේශය විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක්...
by Dasatha | Oct 29, 2024 | Latest News
Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...