by Dasatha | Oct 30, 2024 | Features, Nature
රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා...
by Dasatha | Oct 30, 2024 | Sri Lanka News
පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක රථගාලේ තිබී හමුවූ ලියාපදිංචි නොකළ BMW රථය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රථයක් බවයි. පසුව මේ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙළි වී ඇත්තේ මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන...
by Dasatha | Oct 30, 2024 | Sri Lanka News
අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ ප්‍රදේශය විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක්...
by Dasatha | Oct 29, 2024 | Latest News
Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...