by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News, News
කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%) ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
කැනඩාවේ අගමැති ලෙස වසර නවයක් කටයුතු කරන ජස්ටින් ටෲඩෝ තවදුරටත් ජනප්‍රිය නායකයෙකු නොවන බව ලිබරල් පක්ෂයේ පසුපෙළ සාමාජික මන්ත්‍රී කණ්ඩායමක් ටෲඩෝ වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. පසුගියදා ලිබරල් නීති සම්පාදකයින් සමග පැවැත්වූ කාරක සභා රැස්වීමකදී ඔවුන් මෙම...
by Dasatha | Jun 26, 2021 | Latest News
කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය. මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම...