by Dasatha | May 9, 2021 | News, World News
Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන්...
by Dasatha | May 8, 2021 | Canada News, News
ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ...
by Dasatha | May 7, 2021 | News, Sri Lanka News
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින (07) වාර්තා විය. පුද්ගලින් 19 දෙනෙකුගේ මරණ එසේ වාර්තා වූ අතර ඔවුන් අතරින් 14 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව එහි සටහන් කොට ඇත. අද (07) දිනය...
by Dasatha | May 7, 2021 | News, Sri Lanka News
ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...
by Dasatha | May 6, 2021 | Canada News, News
තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...