by Dasatha | May 26, 2021 | Latest News
ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...
by Dasatha | May 23, 2021 | Canada News
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...
by Dasatha | May 22, 2021 | Latest News, Sri Lanka News
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...
by Dasatha | May 22, 2021 | Latest News, Sri Lanka News
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ (21) රාත්‍රි 11.00 සිට මැයි 28 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර ඇත. මෙම සංචරණ සීමාව අදියර 2 කින්...
by Dasatha | May 21, 2021 | Latest News, Sri Lanka News
වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර්...