by Dasatha | May 2, 2021 | News, World News
ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...
by Dasatha | May 2, 2021 | News, Sri Lanka News, Video News
පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...
by Dasatha | May 2, 2021 | News, World News
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
by Dasatha | May 1, 2021 | Feature Article, Health
කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...
by Dasatha | Apr 30, 2021 | News, Sri Lanka News
ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස වසංගතය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙවැනි වංසගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන අංශ තුනම ප්රශස්ත ලෙස...