by Dasatha | May 20, 2021 | Latest News
කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
by Dasatha | May 20, 2021 | Latest News
චීනයේ සයිනොෆාර්ම් එන්නත මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ. මෙම එන්නත්වලින් මිලියන 3 ක ප්‍රමාණයක් මාසයක් ඇතුළත ලංකාවට ලබා දෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා ඇත. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස...
by Dasatha | May 20, 2021 | Video News
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය එස්....
by Dasatha | May 19, 2021 | Latest News
වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන...
by Dasatha | May 19, 2021 | Canada News
ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...