ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

COVID-19  තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...
එන්නත් ගැසූ Seychelles  වැසියන්ටත් කොරෝනා ?

එන්නත් ගැසූ Seychelles වැසියන්ටත් කොරෝනා ?

 කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබාගත් ෂීසෙල්ස් (Seychelles) රාජ්‍යයේ   පුද්ගලයන් තුනෙන් එකකට වැඩි පිරිසකට නැවතත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ කතා කෙරෙන මෙවැනි මොහොතක මේ ආකාරයේ පුවතක්...