by Dasatha | May 11, 2021 | News, World News
දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර්...
by Dasatha | May 11, 2021 | Features, Health
කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ...
by Dasatha | May 10, 2021 | Canada News, News
මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම...
by Dasatha | May 9, 2021 | Canada News, News
COVID-19 ආසාදිතයින් අනුපාතය ඉහළ යාමත් සමග කැනඩාවේ පළාත් රැසක් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත. මැනිටෝබා පළාතෙහි කොවිඩ්-19 රෝගීන් බහුලව වාර්තා වන කලාප දෙකක පාසල් භෞතික අධ්‍යාපන කටයුතු සඳහා වසා දමා එම සිසුන්ට online learning පමණක්...
by Dasatha | May 9, 2021 | News, World News
Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන්...