by Dasatha | Mar 18, 2017 | News, Sri Lanka News
බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර...
by Dasatha | Mar 18, 2017 | News, World News
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...
by Dasatha | Mar 18, 2017 | Canada News, News
කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මෙම නව...
by Dasatha | Mar 18, 2017 | News, Sri Lanka News
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ...
by Dasatha | Mar 18, 2017 | Canada News, News
ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර පසුගිය මාස කීපය තුළ ඇමරිකාවේ...