by Dasatha | Feb 4, 2017 | News, Sri Lanka News
ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත’ පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන...
by Dasatha | Feb 4, 2017 | Canada News, News
පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක...
by Dasatha | Jan 25, 2017 | Features, LIFE, Other Articles
භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
by Dasatha | Jan 18, 2017 | News, Sri Lanka News
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට වැඩබලන...
by Dasatha | Jan 18, 2017 | News, Sri Lanka News
ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත. වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව...