by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ සිත ළඟ ගයනවද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම සිත ළඟ රඟනවද ඔයා නෙතගට කඳුළ ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න...
by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙලි කවට සිනාවයි මල් නැටුමයි – කළගෙඩි නැටුමයි මගේ දෑස තුල යලිත් ඇදේවිද පියමන් කෙරුවෙමු…....
by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174448-b1795443-c359-10″ include=”2004″][vc_column_text] රහසේ හඬනා අප හැඟුම් රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී...
by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා………. ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි...
by Dasatha | Oct 31, 2016 | Sinhala Lyrics
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්… සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරුදු...