ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව

ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව

අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි...
ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?

ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?

කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව...
හෘද රෝගීන් අනතුරේ

හෘද රෝගීන් අනතුරේ

කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ශල්‍යාගාර දෙකක්ම මාස 2 ක කාලයක් තිස්සේ වසා දමා ඇති නිසා හෘද රෝගීන් දහස් ගණනක් දැඩි ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ජාතික රෝහලේ පැවති ශල්‍යාගාර තුනෙන් දෙකක්ම මෙසේ වසා දමා ඇති අතර එකක පමණක් සැත්කම් කටයුතු සිදු කෙරේ. මෙම...
පාඩුවට වන්දිය තවත් හෙක්ටයාර් 2 කින්

පාඩුවට වන්දිය තවත් හෙක්ටයාර් 2 කින්

කොළඹ පොර්ට් සිටියේ වැඩ නතර වී තිබීම නිසා චීන සමාගමට සිදුවන පාඩුව පියවීමට ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයෙන් තවත් හෙක්ටයාර් 2 ක් දීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසා සිටී. අලුත් ආණ්ඩුව පැමිණීමත් සමග පෝර්ට් සිටිය නතර කිරීමෙන් අදාළ චීන...