Piyaman Keruwemu – පියමන් කෙරුවෙමු

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙලි කවට සිනාවයි මල් නැටුමයි – කළගෙඩි නැටුමයි මගේ දෑස තුල යලිත් ඇදේවිද පියමන් කෙරුවෙමු…....

Neela Wickramasingha

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174448-b1795443-c359-10″ include=”2004″][vc_column_text] රහසේ හඬනා අප හැඟුම් රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී...

Gamen Liyumak – ගමෙන් ලියුමක්

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා………. ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි...

Rahase Handana – රහසේ හඬනා

රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්… සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී   ඉමු අපි සොඳුරේ සුපුරුදු...

Sanda Aek Dinak – සඳ එක් දිනක්

සඳ එක් දිනක් – තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරු වැල් ඉතින් – තනි වී සිතින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් – තරු හා බිඳී…… ඔබ එන්නේ කවදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් – තරු හා...