by Dasatha | Aug 2, 2016 | Canada News
අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ. මේ සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව...