by Dasatha | Aug 8, 2016 | Interviews
අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි – ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක් සපිරීමට තවත් එක් වසරක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා...
by Dasatha | Aug 6, 2016 | SPORTS
වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය. වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින්...
by Dasatha | Aug 6, 2016 | Canada News
අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...
by Dasatha | Aug 6, 2016 | Canada News
Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...
by Dasatha | Aug 5, 2016 | Sinhala Lyrics
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා… නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා පෙර දිනයක මා… හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහා ගන්නට බැරි ලෙස...