කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම               (Part 1)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)

[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...
ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද?  Want to Buy a Cottage?

ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද? Want to Buy a Cottage?

[vc_row][vc_column][vc_column_text] පුරා මාස 06 කටත් අධික කාලයක් සීත දේශගුණයෙන් යුත් කැනඩාව වැනි රටක ජීවත් වන අපි උණුසුම් කාලගුණයක් දැනුණු විගස පිටතට ගොස් ඇවිදීමට, ගංගා, විල් ආශ්‍රිතව ක්‍රීඩා කිරීමට, විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට දැඩි කැමැත්තක් දක්වමු. මෙවැනි...
පරිස්සමින්….  දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

පරිස්සමින්…. දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

[vc_row][vc_column][vc_column_text] මෙතෙක් ඔබ වෙත ගෙන ආ  සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට...
Basement Apartment (Part 2)

Basement Apartment (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ සෑම නිවසකම බේස්මන්ට් කොටසක් (පොළව මට්ටමට යටින් පිහිටි) දක්නට ලැබේ. මෙම බේස්මන්ට් කොටස පිළිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් පසුගිය දසත කලාපයෙන් අපි ගෙන ආවෙමු.   මෙවර බේස්මන්ට් කොටස නිමා කිරීමේදී මතුවිය හැකි ගැටලු හා නීතිමය...
Basement Apartment (Part 1)

Basement Apartment (Part 1)

[vc_row][vc_column][vc_column_text] මිල දී ගන්නා නිවසේ  කිසිදු හිරිහැරයකින් තොරව, සුවෙන්, සතුටින් වාසය කිරීම ඔබ සැමගේම බලාපොරොත්තුව වෙයි. එහෙත් ඇතැම් විට නොදැනුවත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා සිදුකරගන්නා වැරදිවලින් බොහෝ විට නිවැසියන්ගේ මානසික සුවය පමණක් නොව ආර්ථීකයද...