නිවසක් යනු ආයෝජනයකි

නිවසක් යනු ආයෝජනයකි

[vc_row][vc_column][vc_column_text]කැනඩාවෙහි ආර්ථීක රටාව ගොඩ නැගී ඇති ආකාරයට අනුව සාමාන්‍ය වැටුපක් ගන්නා පුද්ගලයෙකු හට මාසිකව යම් මුදලක් ඉතිරි කර ගැනීම ඉතාමත් අපහසු වූවකි. මෙහිදී බොහෝ දෙනෙකුට තම වැටුපෙන් වැඩිම ප්‍රමාණයක් නිවාස කුලිය සඳහා වියදම් කිරීමට සිදුවේ. ඊට අමතරව...
තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ....
ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? –  Email and Phone Scams

ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? – Email and Phone Scams

කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත් දැනුවත්...
2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි විවිධ වූ වෙනස් කම් රැසක් පසුගිය වසර කීපය මුළුල්ලේම සිදුකිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබුණි. ඒ සෑම විටකම ඉලක්කය වූයේ රක්ෂිත උගස් ණය පහසුකම් මත නිවාස මිල දී ගනු ලබන්නන් වන අතර එහිදී ක්‍රමක්ෂය...
සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

  නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන ‘ඉබෝලා’ අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වන වචනය වී ඇත. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින මෙම දරුණු ව්‍යසනය ‘ලෝක මට්ටමේ අනතුරක්’ ලෙසින් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය...