by Dasatha | Jul 16, 2016 | World News
බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...
by Dasatha | Jul 16, 2016 | World News
ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....
by Dasatha | Jul 16, 2016 | World News
දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...
by Dasatha | Jul 16, 2016 | World News
දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. වෙරළ කලාපයේ Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම...
by Dasatha | Jul 16, 2016 | World News
අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම...