by Dasatha | Jul 15, 2016 | Sri Lanka News
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Save the Children ආයතනය විසින් රුපියල් මිලියන 270 ක මුදලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. 2016-2018 වසර සඳහා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මුල් ළමාවිය සංවර්ධනය, ළමා...
by Dasatha | Jul 15, 2016 | Sri Lanka News
රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා සිටී. මේ පිළිබඳව බොහොම පැහැදිලි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රි ලංකා සංවර්ධන...
by Dasatha | Jul 15, 2016 | Sri Lanka News
අඩු ආදායම් ලබන ජනතාවට හා ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත බල ගැන්වීමට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව පසුගිය ජූලි 11 වනදා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇත. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු...
by Dasatha | Jul 15, 2016 | Sri Lanka News
ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය තීරණය කර ඇත. මෙය 2016 ශීත ඍතුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට්-කොළඹ (UL 553/554) ගුවන් ගමන් 2016 ඔක්තෝබර් 30...
by Dasatha | Jul 15, 2016 | World News
යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීම සඳහා පැවති ජනමත විමසීමේදී බහුතරයක් තම කැමැත්ත පළ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීමටය. මෙම ජනමත විමසුම එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, සහ වේල්සය තුළ පැවති අතර හාරකෝටි හැටපන්ලක්ෂයක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා...