ගැට ගසමින් ඇදගෙන යන ඉන්දු-කැනඩා සබඳතා

ගැට ගසමින් ඇදගෙන යන ඉන්දු-කැනඩා සබඳතා

මිනීමැරුම්, කප්පම් ගැනීම්, බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ හිරිහැර කිරීම් ඇතුළුව කැනඩාවේ ‘සාපරාධී’ ක්‍රියාකාරකම් සිදුකරන බවට කැනේඩියානු පොලිසිය (RCMP) විසින් ගොනු කොට තිබූ චෝදනා උපුටා දක්වමින්, ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා සහ තවත් රාජ්‍ය...

read more
සංක්‍රමණිකයන්ට  කැනඩා දොර වැසෙයිද?

සංක්‍රමණිකයන්ට කැනඩා දොර වැසෙයිද?

කාලාන්තරයක සිට සංක්‍රමණිකයන් දැඩිව වැළඳගත් කැනඩාව, දැන් දැන් තම දෑත් ලිහිල් කරමින් සංක්‍රමණික ආගමන ක්‍රමය වෙනස් කරමින්  පෙරළියක් ඇති කිරීමට  කටයුතු කරන බව පෙනී යයි. ඉවක් බවක් නොමැතිව විවිධ ආකාරවලින් මෙරටට පැමිණෙන සංක්‍රමණික ප්‍රවාහය...

read more
නොදැන යන කියුබාව

නොදැන යන කියුබාව

අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි...

read more
රෝස කැළෙන් ගේන බබාලා !  EctoLife

රෝස කැළෙන් ගේන බබාලා ! EctoLife

2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු,  විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem...

read more
හිරුට සඳුට රහස් කියන රෝම දෙවඟන

හිරුට සඳුට රහස් කියන රෝම දෙවඟන

රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා...

read more
දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !

දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !

Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...

read more
මිශ්‍ර වන එන්නත්

මිශ්‍ර වන එන්නත්

කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ...

read more
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...

read more
Worst is yet to come ….

Worst is yet to come ….

  අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...

read more
FLU SHOT

FLU SHOT

ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු. Flu එන්නතේ ඉතිහාසය සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත...

read more
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා...

read more
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා

මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා

රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන...

read more
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද...

read more
බසක වරුණ

බසක වරුණ

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...

read more
ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි

ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...

read more