තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…

තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…

හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි නැති...

read more
ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ...

read more
මරුට අත වනන තරුණ වීමේ උන්මාදය

මරුට අත වනන තරුණ වීමේ උන්මාදය

ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී  තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය බොහෝම භක්තියෙන් දෙවියන් අදහපු කෙනෙක්. තමාගේ අවසන් මොහොත එළඹ ඇති බව...

read more
යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

"බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම... ඇඟේ යකඩ අඩුයි වගේ.... දොස්තර කෙනෙක් ළඟට යන්න..." "දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න..." "දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි..." මේ එදිනෙදා ජීවිතයේ අපට ඇසෙන සුලභ සංවාද කීපයක්. යකඩ නෑ.... යකඩ...

read more
කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

"හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ...." මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී ශ්‍රී ලංකාවටම...

read more
උසට ගැළපෙන මහත

උසට ගැළපෙන මහත

[prisna-google-website-translator] බෝ නොවන රෝගාබාධයන්ට (Noncommunicable diseases) ගොදුරු වීම නිසා ලොව පුරා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවල දැක්වේ. මෙසේ මිය යන පිරිස අතරින් මිලියන 16 ක්ම වයස අවුරුදු 70 ට...

read more
පෝෂණයෙන් අනූන ජපන් කෑම

පෝෂණයෙන් අනූන ජපන් කෑම

නිරන්තරයෙන් සෑදෙන බොහෝමයක් ලෙඩ රෝගවලට අපගේ ආහාර රටාව ඛෙහෙවින් බලපාන බව දැන සිටියත් සෞඛ්‍ය රැකගෙන ආහාර ගැනීම කෙරෙහි අපගේ අවධානය එතරම් යොමු නොවෙයි. 'මොන රස මසවුල කෑවත් මිරිස්, තුනපහ, ලූණු ඇඹුල් හොඳ හැටි දාපු මාලූ පිණි එක්ක බත් පිඟානක් නොකෑවොත් එදාට බඩ පිරී නෑ වගේ' යැයි...

read more
සැත්කමකට ඔබ සූදානම්ද….?

සැත්කමකට ඔබ සූදානම්ද….?

රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වූ දා  හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර සැපයක් ලොවේ කොයින්දා.... යන්න කෙතරම් නම් සත්‍යයක්දැයි වැටහෙන්නේ කුමන ආකාරයක හෝ අසනීපයක් සෑදුණු විට පමණි. එය හෙම්බිරිස්සාවක් වුවත් ඊට වැඩි දරුණු රෝගී තත්ත්වයක් වුවත් එහි අමාරුව දන්නේ එය විඳින්නාම...

read more
අභිරහස් ලෝකය –  බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස් ලෝකය – බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී  - 'Bermuda Triangle Mystery Solved - බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි' යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී දැනගගැනීමට ලැබුණේ අභිරහස...

read more
දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න

දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් බහුලව වැළෙඳන බෝ නොවන රෝග...

read more
විදුලි දුම්රියේ චංචල නාදය……….

විදුලි දුම්රියේ චංචල නාදය……….

'සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි...'  ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන් මග සහ අද එය පවතින තැන...

read more
ඒඩ්ස් මාරාන්තිකද?

ඒඩ්ස් මාරාන්තිකද?

කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික 'ඒඩ්ස්' රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි. පියා එච්.අයි.වී ආසාදිතව මිය ගියේ යැයි (මෙයද...

read more
බතින්දාවේ Cancer Express

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය...

read more
නැතිවම බැරි කොලෙස්ටරෝල්

නැතිවම බැරි කොලෙස්ටරෝල්

කාලයේ තාලයට සියල්ල වෙනස් වන විට මිනිසුන්ට සෑදෙන ලෙඩ රෝගත් විවිධ වූ ස්වභාව ගනී. මීට වසර ගණනාවකට ඉහත අසන්නට දකින්නට නොලැබුණු අන්දමේ රෝග ගණනාවකට වර්තමානයේදී මිනිසුන් ගොදුරු වීම තුළින් ඒ බව තහවුරු වේ. මෙසේ වැළෙඳනු ලබන ඇතැම් රෝග සැප වැඩි සුපිරි ශරීරවලට උරුම ඒවා ලෙස කලකදී...

read more
හරම්බේ, සමාවෙන්න !

හරම්බේ, සමාවෙන්න !

ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...

read more