බතින්දාවේ Cancer Express

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339...

read more
නැතිවම බැරි කොලෙස්ටරෝල්

නැතිවම බැරි කොලෙස්ටරෝල්

කාලයේ තාලයට සියල්ල වෙනස් වන විට මිනිසුන්ට සෑදෙන ලෙඩ රෝගත් විවිධ වූ ස්වභාව ගනී. මීට වසර ගණනාවකට ඉහත අසන්නට දකින්නට නොලැබුණු අන්දමේ රෝග ගණනාවකට වර්තමානයේදී මිනිසුන් ගොදුරු වීම තුළින් ඒ බව තහවුරු වේ. මෙසේ වැළෙඳනු ලබන ඇතැම් රෝග සැප වැඩි සුපිරි ශරීරවලට උරුම ඒවා ලෙස කලකදී...

read more
හරම්බේ, සමාවෙන්න !

හරම්බේ, සමාවෙන්න !

ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...

read more
බිව්ව නේද වදකහ සුදිය !

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම - ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය........ ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ...

read more
Tam Bao Son සෙනසුන

Tam Bao Son සෙනසුන

ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge - Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින් ගලාබසින ජල...

read more
මානව හිතවාදී ප්‍රහාරකයා – මොහොමඩ් අලි

මානව හිතවාදී ප්‍රහාරකයා – මොහොමඩ් අලි

එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන හෙවිවේට් බොක්සිං ශූරයා - මොහොමඩ් අලි පසුගියදා සිය දිවියෙන් සදහටම සමු ගත්තේය. මිය යන විට 74 හැවිරිදි වියේ සිටි මේ සුපිරි ක්‍රීඩකයා සැබවින්ම ක්‍රීඩා තරුවක්...

read more
ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? –  Email and Phone Scams

ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? – Email and Phone Scams

කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත්...

read more
සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

  නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන 'ඉබෝලා' අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වන වචනය වී ඇත. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින මෙම දරුණු ව්‍යසනය 'ලෝක මට්ටමේ අනතුරක්' ලෙසින් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය...

read more
මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු මරණයට දැඩි බියක් දක්වති. ඒ පිළිබඳ සිතීම පවා අකැප යයි සිතති. මරණය කිසිදා අප වෙත නොඑතියි සිතා ජීවත් වන්නෝද බොහෝය. එහෙත් කෙසේ කොහොම අප සිත් රවටාගෙන සිටියත් 'මරණය' යන නියතය අප සොයා ඒම වැළැක්විය නොහැක්කකි. එය එකිනෙකා වෙත ළඟා වන අන්දමේ වෙනසක් මිස...

read more
මේ වෙනස ඔබටත් දැනුණාද?

මේ වෙනස ඔබටත් දැනුණාද?

දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු...

read more
නිල සංකේත – Official symbols

නිල සංකේත – Official symbols

රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම...

read more