COVID-19 ආසාදිතයින් අනුපාතය ඉහළ යාමත් සමග කැනඩාවේ පළාත් රැසක් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත. මැනිටෝබා පළාතෙහි කොවිඩ්-19 රෝගීන් බහුලව වාර්තා වන කලාප දෙකක පාසල් භෞතික අධ්‍යාපන කටයුතු සඳහා වසා දමා එම සිසුන්ට online learning පමණක්...
ඔන්ටේරියෝ පාර්ලිමේන්තුව Bill 104 පනත සම්මත කරයි
ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ...
කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway
තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය
පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි
අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...
නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම
කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි. මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි...
2021-22 ත් online ?
එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
සංගණනයට සූදානම් වන්න !
කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
18+ සියලුම ඔන්ටේරියානුවන්ට එන්නත
මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය...
Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට
ටොරොන්ටෝ Michael Garron රෝහලේ ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තුළ එහි රෝගීන් 10 දෙනෙකු වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ටොරොන්ටෝ ස්ටාර් පුවත් වාර්තාවලට අනුව මෙම රෝගීන් Sunnybrook හෝ St. Michael’s රෝහල් වෙත යවා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ...
උතුරු ඇමරිකාවේ Romaine lettuce අවදානම
සලාද සඳහා යොදාගන්නා කොළ වර්ග අතරින් සුලභවම ආහාරයට ගනු ලබන Romaine lettuce නම් සලාද කොළ වර්ගය මගින් E.coli O157 නම් බැක්ටීරියා ආසාදනය හටගත හැකි බව කැනේඩියානු ආහාර පරීක්ෂක එ්ජන්සියත් (CFIA) කැනඩා මහජන සෞඛ්‍ය කාර්යාංශයත් (PHAC) අනතුරු අඟවා සිටී. පසුගිය නොවැම්බර්...
Canada Cannabis Day – ඔක්තෝබර් 17
ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී...
GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි
ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි...