එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...

read more
ජය කාටද?

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...

read more
Canada-EU වෙළඳ ගිවිසුම !

Canada-EU වෙළඳ ගිවිසුම !

කැනඩාව සහ යුරෝපා සංගමය අතර 'නිදහස් වෙළඳ ගිවිසුම' අත්සන් කිරීම ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකරනු ලැබුණි. විස්තීර්ණ ආර්ථීක හා වෙළඳ ගිවිසුම - The Comprehensive Economic and Trade Agreement, (CETA) ලෙස නම් කර ඇති මෙම ගිවිසුම යුරෝපා සංගම්...

read more
Galaxy Note 7 ගින්න !

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...

read more
ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන්...

read more
ඖෂධ වර්ග 48 ක මිල පහළට

ඖෂධ වර්ග 48 ක මිල පහළට

ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පසුගිය ඔක්තෝබර් 21 වෙනිදා නිකුත් කෙරුණි. ඖෂධ මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිල අඩු කිරීම් ශ්‍රී ලංකාවේ සියලූම ඖෂධ වෙළඳසල් සඳහා වලංගු වේ. ඛෙහෙත් මිල අඩු...

read more
මරිජුවානා නීතිගත කිරීම….?

මරිජුවානා නීතිගත කිරීම….?

කැනඩාව තුළ මරිජුවානා (ගංජා) නීතිගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පළාත්බද දේශපාලනඥයින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඇතැම් අය පවසා ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් වෙනත් සමාජ ප්‍රශ්න රැසක්...

read more
මුඛය ආශ්‍රිත පිළිකා රෝගවල වැඩිවීමක් !

මුඛය ආශ්‍රිත පිළිකා රෝගවල වැඩිවීමක් !

කැනේඩියානුවන් අතර මුඛය සහ උගුර ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන්හි තියුණු වැඩිවීමක් දක්නට ලැඛෙන බව කැනේඩියානු පිළිකා සංගමය අනාවරණය කොට ඇත. බොහෝ දුරට මුඛය ආශ්‍රිතව ඇතිවන එම පිළිකා සඳහා මානව පැපිලෝමා වෛසරය ප්‍රධාන හේතුවක් වී ඇති බව සංගමය පෙන්වා දේ. 1992 ත් 2012 ත් අතර...

read more
සෞඛ්‍ය ප්‍රතිපාදන අඩුකිරීමේ සැලසුමක්…?

සෞඛ්‍ය ප්‍රතිපාදන අඩුකිරීමේ සැලසුමක්…?

කැනඩාවේ වෛද්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටී. ඒ පිළිබඳව වූ අනතුරු ඇඟවීම් ෆෙඩරල් රජය විසින් පළාත්බද අමාත්‍යවරුන් වෙත පසුගියදා සිදුකර තිබුණු අතර එහිදී පැවසුණේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මේ වන...

read more
සංක්‍රමණිකයන් හමුවේ ඇති අභියෝග !

සංක්‍රමණිකයන් හමුවේ ඇති අභියෝග !

පසුගියදා ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ පැවති ෆෙඩරල් සහ පළාත්බද ආගමන කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ හමුවකදී, වැඩිවන සිරියානු සරණාගතයින් සඳහා මූලික පහසුකම් සැපයීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබුණි. කැනඩා සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2015 ජූලි 01 වනදා සිට මේ වසරේ ජූලි...

read more
කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...

read more
කොලොම්බියානුවන් සාමය අත හරී

කොලොම්බියානුවන් සාමය අත හරී

ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....

read more
ජාන තුනේ බබා…!

ජාන තුනේ බබා…!

අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...

read more
HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

ශ්‍රී ලංකාවේ වෙසෙන එච්.අයි.වී ආසාදිත සියලූම පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයන් 2436 දෙනෙකු පමණ සිටී. එහෙත් එච්.අයි.වී ආසාදිතව ඇතත් ඒ පිළිබඳ වාර්තා වී නැති...

read more
රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට...

read more