ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී කතාබහ කිරීම...

read more
කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව  The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...

read more
නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...

read more
සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාරවල බදු වැඩි කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. පැණි බීමවල අඩංගු කළ යුතු සීනි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිවරයා පවසයි. බෝ නොවෙන රෝග...

read more
මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව...

read more
ලංගම බස් ගාස්තු ඉහළට

ලංගම බස් ගාස්තු ඉහළට

අගෝස්තු මස 01 වන දින සිට ලංගම බස් ගාස්තු සියයට 6 කින් ඉහළ දැමීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික වැඩපිළිවෙළ වශයෙන් මේ වන විටත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක්...

read more
ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...

read more
රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා  (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...

read more
කටුනායක රෑට පමණයි

කටුනායක රෑට පමණයි

ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රාත්‍රී කාලයේදී පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපළ ප්‍රධාන ධාවන පථයේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුතු දහවල් කාලයේ සිදු කිරීමට අවශ්‍ය...

read more
ආදායමට සරිලන නිවාස

ආදායමට සරිලන නිවාස

දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...

read more
තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ....

read more
බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...

read more
අන්තවාදය හෙළා දකිමු !

අන්තවාදය හෙළා දකිමු !

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....

read more
ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...

read more
ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම...

read more