ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම...

read more
හමුදාව හැර ගිය අය ‘අත්අඩංගුවට’

හමුදාව හැර ගිය අය ‘අත්අඩංගුවට’

පසුගිය ජූලි 12 වෙනිදායින් අවසන් වූ 'පොදු සමා' කාලය තුළ ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටි 25,000 ක පමණ වූ හමුදා සාමාජිකයින් අතරින් 16,000 කට ආසන්න පිරිසක් නිත්‍යනුකූල ආකාරයෙන් හමුදා සේවාවන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. එලෙස භාර නොවී සිටින හමුදාව හැර ගිය සාමාජිකයින් 9,000...

read more
පාරෙ යන ගමන් හලෝ තහනම්….?

පාරෙ යන ගමන් හලෝ තහනම්….?

ජංගම දුරකථන ක්‍රීඩකයනි, මැසේජස් ලෝලියනි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වැසියනි ප්‍රවේසමෙන්. ඔබද අන් අයද අනතුරේ දමන මහමඟ ජංගම දුරකථන සෙල්ලම් ටොරොන්ටෝ නගර සභාව විසින් තහනම් කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට මේ දිනවල අවධානය යොමුකර ඇත. නාගරික මාර්ග ආරක්ෂණ සැලසුම්...

read more
හතර රියනත් අහිමි වන ලකුණු ?

හතර රියනත් අහිමි වන ලකුණු ?

දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...

read more
ඔබ දේදුන්න ආකාශයේ…….!

ඔබ දේදුන්න ආකාශයේ…….!

පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...

read more
Brexit කැනඩාවට බලපායිද?

Brexit කැනඩාවට බලපායිද?

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත. ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම්...

read more
හැඳුනුම්පතේ ලිංග බේදය !

හැඳුනුම්පතේ ලිංග බේදය !

විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම්...

read more
පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පසුගියදා රජය පැන වූ වැට් බදු සංශෝධනයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පැනවූ සියයට 15 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ඊට අදාළ නියෝගය එම දෙපාර්තමේන්තුව විසින් සියලුම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා...

read more
ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Save the Children ආයතනය විසින් රුපියල් මිලියන 270 ක මුදලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. 2016-2018 වසර සඳහා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මුල් ළමාවිය සංවර්ධනය, ළමා...

read more
විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා සිටී. මේ පිළිබඳව බොහොම පැහැදිලි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රි ලංකා සංවර්ධන...

read more
ක්ෂුද්‍ර මූල්‍ය පනත බලගන්වයි

ක්ෂුද්‍ර මූල්‍ය පනත බලගන්වයි

අඩු ආදායම් ලබන ජනතාවට හා ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත බල ගැන්වීමට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව පසුගිය ජූලි 11 වනදා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇත. ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු...

read more
පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් වාර නවතියි !

පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් වාර නවතියි !

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය තීරණය කර ඇත. මෙය 2016 ශීත ඍතුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට්-කොළඹ (UL 553/554) ගුවන් ගමන් 2016 ඔක්තෝබර් 30...

read more
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වේ.   ‘Brexit’ –  British exit

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වේ. ‘Brexit’ – British exit

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීම සඳහා පැවති ජනමත විමසීමේදී බහුතරයක් තම කැමැත්ත පළ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීමටය. මෙම ජනමත විමසුම එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, සහ වේල්සය තුළ පැවති අතර හාරකෝටි හැටපන්ලක්ෂයක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා...

read more
තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ අයිතිය

[vc_row][vc_column][vc_column_text]තොරතුරු දැන ගැනීමේ අයිතිය රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන සුවිශේෂී සාධකයකි. 'රටක රජය සතුව පවතින තොරතුරු මහජනයාටද දැනගැනීමේ අයිතිය පවතී' යන්න මෙහි මූලික සිද්ධාන්තයයි. මෙම නීතිය මගින් රජය, රාජ්‍ය ආයතන, සංස්ථාපිත ආයතනවල තීන්දු, තීරණ,...

read more
ඔන්ටාරියෝනුවන්ට Islamophobia !

ඔන්ටාරියෝනුවන්ට Islamophobia !

[vc_row][vc_column][vc_column_text]සිරියානුවන් බහුතරයකට සරණාගත රැකවරණය ලබාදීමෙන් ගෝලීය ප්‍රශංසා රැල්ලක් ඔසවාගෙන සිටින ඔන්ටාරියෝනුවන් මේ වන විට ඉස්ලාම් භීතිකාවෙන් (Islamophobia) පෙළෙන බව ඒ පිළිබඳව වූ අධ්‍යයනයක් හෙළි කර සිටී. පසුගිය වසර අග සිට කැනඩාවට ගලා ආ දහස්...

read more