Sri Lanka News

ජාතික ලැයිස්තුවට රිංගන හිටපු මැති ඇමතිවරු

මෙවර මහ මැතිවරණයට හිටපු මැති ඇමතිවරු රැසක් මහජන ඡන්ද විමසීමට තරග නොකරන නමුත් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එ්මට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, නාමල්...

ව්‍යාජ ප‍්‍රචාර කළොත් හිරේ !

නොවැම්බර් 14 වෙනි දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබඳව ව්‍යාජ සමීක්ෂණ වාර්තා, මත විමසුම් ආදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් පක්ෂයක් හෝ අපේක්ෂකයන් අනිසි ලෙස ප‍්‍රවර්ධනය කිරීමට හෝ අගතියට පත් කිරීමට කටයුතු...

එංගලන්තයෙන් හොරා ගත් BMW රථය

පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක රථගාලේ තිබී හමුවූ ලියාපදිංචි නොකළ BMW රථය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රථයක් බවයි. පසුව මේ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙළි වී ඇත්තේ මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන...

ආරුගම්බේ ආරක්ෂාව සහතිකද?

අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ ප්‍රදේශය විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක්...

ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි. මෙසේ...

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...

21 සිට 28 දක්වා සංචරණ සීමා

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ (21) රාත්‍රි 11.00 සිට මැයි 28 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර ඇත. මෙම සංචරණ සීමාව අදියර 2 කින්...

දින 14 ක් රට වහන්න

වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර්...

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 19 ක්

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින (07) වාර්තා විය. පුද්ගලින් 19 දෙනෙකුගේ මරණ එසේ වාර්තා වූ අතර ඔවුන් අතරින් 14 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව එහි සටහන් කොට ඇත. අද (07) දිනය...

ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...